මහ මැතිවරණය ජනවාරි මුල සතියේ.......? - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, November 9, 2018

මහ මැතිවරණය ජනවාරි මුල සතියේ.......?


පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගින් පාර්ලිමෙන්තු මැතිවරණය ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා එය මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages