ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි. - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, November 9, 2018

ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි.


ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ දී එනම් 2018 නොවැම්බර් මස 09 වන දින පාර්ලිමේන්තුව විසුරුවීමට  තීරණය කර ඇති බව සඳහන් වෙනවා.  මෙලෙස පාර්ලිමේන්තු විසුරු වීමෙන් අනතුරුව දින 45 ක් හෝ 42ක් ඇතුළත මැතිවරණය  පැවැත්වීමට නියමිතයි.     

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages