නාමල් රාජපක්ෂ ශ‍්‍රීලනිපයෙන් ඉවත්වෙයි - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, November 10, 2018

නාමල් රාජපක්ෂ ශ‍්‍රීලනිපයෙන් ඉවත්වෙයි


වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වයෙන් පුලුල් සන්ධානයක් යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages