මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් හෙට ඉල්ලා අස්වේ - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, December 14, 2018

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් හෙට ඉල්ලා අස්වේ



යේ හා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශවූ නඩු තීන්දුවලින් පසුව සිය දේශපාලන අරමුණු වෙනස් කර තීන්දුවක් ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව අද සවස සන්ධාන කණ්ඩායම සමගලේකම් කාර්යාලයේදී ජනපති හමුවූ මහින්ද රාජපක්ෂ හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රකාාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔහු කියා සිටියේ බහුතරය සලකා ඊළඟ අගමැති හා කැබිනට් මඩුල්ල ජනපති නම් කරනු ඇති බවත් තමාට ඒ ගැන කිව නොහැකි බවත්ය.
එසේම මෙම තීරණය ගැන නාමල් රාජපක්ෂද සිය ට්විටර් ගිණුම ඔස්සේ තහවුරු කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages