එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ජනවාරි මස පලවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ. ගොඩකවෙල සිදුවූ පහරදීමක් හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේ දී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Post Top Ad
Responsive Ads Here
Thursday, December 20, 2018

සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාව රිමාන්ඩ්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Responsive Ads Here
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment